පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.

අධ්‍යාපනික සේවාවන් 2024-01-01

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි.

තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් අාබාධ සහිත පුද්ගලයින් සමඟ තීරණ ගනිමු යන තේමාව සනිටුහන් කරමින් ළමයින්ගේ දවසතුල ඔවුන් සතුටින් තැබීමට හැකිවිම මහත් භාග්‍යක් විය.

අනෙකුත් පුවත්

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී.
05 JUN 2024

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී.

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්ව...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
25 OCT 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන

2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත ...

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
05 AUG 2024

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 202...

මුල් පිටුවට ආපසු යන්න