පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩසටහන සිරස FM ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කළ අතර මෙම පෝදා වැඩසටහන සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස්වාමීන් වහන්සේලා සහභාගී වුහ.
අනෙකුත් පුවත්
බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ල...
හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02,...
කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිව...
උපන්දින ප්‍රජා සේවා
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැන...