පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව ආගමික සේවාවන් කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.

ආගමික සේවාවන් 2021-05-28

ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිවසකම දකින්නට ලැබෙි. තමන් ගෞරවයෙන් වන්දනා මාන කරන පිළිම වහන්සේලා තැන තැන දමා යන ආකාරය අපිට දැකිය හැක. මේ සඳහා උපදේශනාත්මක වැඩසටහනක් ලෙස එම ප්‍රතිමා වහන්සේලා එක්රුස්කොට ආදාහනය කිරීම බෝධිරාජ ධර්මායතනයේදී වෙසක් මස 27 වෙනි දින සවස ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන ලදි. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධ සම්ප්‍රදායනුකූලව අතිසම්භාවිත අයුරින් මෙම කාර්ය සිදුකරන ලදි.

අනෙකුත් පුවත්

ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
15 MAR 2023

ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන

හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රි...

උපන්දින ආශිර්වාද පූජාව
23 JUN 2026

උපන්දින ආශිර්වාද පූජාව

සිය නිර්මාතෘවර ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා...

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ උදෑසන යෝග වැඩසටහන.
10 SEP 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ උදෑසන යෝග වැඩසටහන.

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන...

උපන්දින ප්‍රජා සේවා
23 JUN 2026

උපන්දින ප්‍රජා සේවා

ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැන...

මුල් පිටුවට ආපසු යන්න