ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රියාවලියට සමගාමිව විශේෂ වැඩසටහනක් 2023 මාර්තු මස 06 වන පුරපසලොස්වක පෝය දින සිදු කරනලදි.
මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සහ සම්පත්දායකත්වය අභයදානයාත්‍රා සංවිධානය මගින් සිදුකල අතර ඇඹ්ලිපිටිය Prinsas Gardan හෝටල් පරිශ්‍රයතුලදි පවත්වන ලදි.විශේෂ අමුත්තන් පිළිගැනිම විශේෂ පාසලේ ළමයින් විසින් සිදුකර අතර මෙදින පැවති ක්‍රියාකාරකම් ලෙස නැටුම්,ගැයුම් සහ ක්‍රීඩා තරඟද පැමිණි සියලුම ළමයින්ගේ එකතුවෙන් දවසපුරා පවත්වමින් ළමයින්ට අවශ්‍ය කායික මානසික තෘප්තිය ලබාදිම සිදුකරනලදි.
අනෙකුත් පුවත්
2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය, හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 ජනවාරි උපන් දින සැමරුම.
උපන්දින සමරු පිංකම
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝ...
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 20...
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපා...