73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි පූජ්‍ය කොළඹගේආර පවර හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනම අහිනව උපසම්පදාව ලැබ පිරිවෙනට වැඩම කළ මොහොතේ පිළිගැනීම හා ආශිර්වාද ලබා ගැනීම 2023.08.02 සිදු කල වගයි
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම
ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනමන...
බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බ...
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ උදෑසන යෝග වැඩසටහන.
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන...
හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැ...