ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම
ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනමනු වස් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන් ඇතුළු ඇදුරු මඩුල්ල හා සිසු හිමිවරුන් සිසු දරු දැරියන් ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම 2023.05.26 දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කළහ.
අනෙකුත් පුවත්
ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශය...
ඇඹිලිපිටිය - PCR යන්ත්‍රය. ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාවයි. Embilipitiya PCR Machine. Grateful Thanks!
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. අපේ මව් බිමට ආදරය කර සුරකින්න
අපේ මව් බිමට ආදරය කර සුරකින්න ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න. GoR ප්‍රතිචක්‍රීකරණ ම...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය
2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගර...