ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ උදෑසන යෝග වැඩසටහන.
අධ්‍යාපනික සේවාවන්
2023-09-10
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන සිදු කරනු ලබයි. තෙවන පාසැල් වාරය සදහා 2023.09.01 වන දින පළමු යෝග වැඩසටහන පවත්වන ලදී.
අනෙකුත් පුවත්
15
FEB
2024
2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය, හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 ජනවාරි උපන් දින සැමරුම.
29
MAY
2024
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
26
MAY
2022
21
FEB
2024
2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.අපේ රට,අපේ ජාතික කොඩිය,විවිධ ජාතීන්,විවිධ ජාතීන්...