Sri Bodhiraja Foundation
Home ආගමික සේවාවන් 2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

ආගමික සේවාවන් 2024-05-30

මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්‍,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ ධර්මායතන මහ පිරිවෙන්හි භික්ෂුන් වහන්සේ පනස් නමක් සහභාගී වූහ. 2024/04/30 වන දින මෙම වැඩසටහන සඳහා පාසල් ළමුන් 2500 කගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන සදහා විද්‍යාලීය කළමනාකරණ කමිටුව,අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ප්‍රමුඛ රහල් ප්‍රජාවගේ නොමසුරුදායකත්වය ලැබාදුණි.

අනෙකුත් පුවත්

2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.
21 FEB 2024

2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.

බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.අපේ රට,අපේ ජාතික කොඩිය,විවිධ ජාතීන්,විවිධ ජාතීන්...

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
18 MAR 2024

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහම...

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
29 MAY 2024

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.

2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.

මුල් පිටුවට ආපසු යන්න