2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහමට ආදරය කරන්නන්
අනෙකුත් පුවත්
2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.
2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වන ලද තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.
74 වන නිදහස් දිනය සමරමින් ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන්නට යෙදුණු ගව අභය දානමය පිංකම.
මෙම උතුම් වූ පිංකම සංවිධානය කරන්නට යෙදුණු මැලේසියාව ශ්‍රී බෝධිරාජ විහාරාධිකාරී ගරු ගුරුවල සුසීල හිමියන් ඇතුළු ...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් ...
පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ...