ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය. නරබනලද ස්ථාන කසාගල පුරාන විහාරය, වැවුරුකන්නල රජමහා විහාරය සහ දෙවිනුවර පන්සලදවේ.අාගමික ක්‍රියාකාරකම්වල නිරතවු ළමයින් චාලක කුසලතා සංවර්ධනය උදෙසා පරෙයි වැල්ල මුහුදු වෙරලතීරයටද රැගෙන යන ලදි.මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය සහ අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි.දවසපුරා පැවති මෙම වැඩසටහන සඳහා ළමයින් ඉතා සතුටින් සහභාගිවිය.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය
2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගර...
ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම
අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්ව...
2024.02.04 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය ළදරු නෑම
2024.02.04 දින බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය තුළ දී (ළදරු නෑම) වැඩසටහන පවත්වන ල...
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය - බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල-2023
2023.පෙබරවාරි මස 03 වන දින පෙ.ව.8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ගුරුවරියන් සහ දූ දරුවන් විසින් 75 වන නිදහස්...