හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන
අධ්‍යාපනික සේවාවන්ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02, 03 දින වලදී පවත්වන ලදී. දරුවන්ට පරිසරය ආශ්‍රත ජලය, ගස්වැල් ආදී ස්වභාවික සම්පත් රැකගැනීම හා ඒවාහි වැදගත්කම,පරිසර ජීවීන් ආරක්ෂා කර ගැනීම පිළිබද, ආහාර න... වැඩිදුර කියවන්න