පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් පරිසර ගවේෂණ චාරිකාව
පරිසර ගවේෂණ චාරිකාව

පරිසර ගවේෂණ චාරිකාව

අධ්‍යාපනික සේවාවන් 2021-03-30

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ලදී.මෙහිදී පරිසරයේ සිටින කුඩා සතුන් සහ ශාක වර්ග ආදිය දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරන ලදී.පරිසරයේ ඇති ගස්,වැල් සහ සතුන් පිළිබද දැනුමක් ලබාදීම සහ සියලු සතුන්ට කරුණාව යොමු කර ඒ සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්,තුරුලතා වලට ආදරය කිරීමත් දරුවන්ට ඉගැන්වීමද මෙහි අරමුණයි.

අනෙකුත් පුවත්

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ පැවැත්වූ BMI අගය පරීක්ෂා කර බැලීමේ වැඩසටහන.
08 SEP 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ පැවැත්වූ BMI අගය පරීක්ෂා කර බැලීමේ වැඩසටහන.

2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ B...

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
28 MAY 2021

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.

ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිව...

2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
29 JAN 2024

2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර...

තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
05 JUL 2023

තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය

තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 20...

මුල් පිටුවට ආපසු යන්න