ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ගුරුදින සැමරුම
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මේ සඳහා අධ්‍යක්ෂකතුමාද සහභාගි විය. ළමයින් සහ මව්පියන් විසින් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි
අනෙකුත් පුවත්
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා පෙර පාසැල් දරුවන් ,ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර ස...
ඇඹිලිපිටිය - PCR යන්ත්‍රය. ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාවයි. Embilipitiya PCR Machine. Grateful Thanks!
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත ...
පරිසර ගවේෂණ චාරිකාව
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ...