Sri Bodhiraja Foundation
Home සමාජ සේවාවන් විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023
විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023

විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023

සමාජ සේවාවන් 2023-09-03

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පනාමුර මහතා 2023.08.14 දින අප පාසලට පැම්ණ ළමයින් සඳහා යෝගා පුහුණුව ලබාදෙන ලදි.මේ තුලින් ළමයින්ගේ කායික මානසික සංවර්ධනය මෙන්ම අාත්මාභිමානය වැඩි දියුණු විමටද මහත් ශක්තියක් වේ.

අනෙකුත් පුවත්

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
12 MAR 2021

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය...

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.
15 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල මගින් සෑම වර්ෂයකම මාර්තු මාසය හරිත මාසය ලෙස නම්කරනු ලබන අතර මෙහිදී මාසය පුරාවටම දරු...

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
23 MAR 2021

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ...

නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023
01 FEB 2023

නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් 2023 වර්ෂයේ නවක දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන 2023 ජනවාරි මස 17 වන දින පෙ.ව...

මුල් පිටුවට ආපසු යන්න