නව ළමුන් පිළිගැනීමේ වැඩසටහන 2023
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් 2023 වර්ෂයේ නවක දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන 2023 ජනවාරි මස 17 වන දින පෙ.ව. 9.00 ට ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝහිත නාහිමි, බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල් උපදේශක ඇඹිලිපිටියේ සුජාත හිමි, බෝධිරාජ විද්‍යාලීය විදුහල්පතිනී ගරු ඉන්දිකා අංගම්මන මහත්මිය, බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල් සම්බන්ධීකාරක ගරු පැතුම් ගුණවර්ධන මහතා යන ආරාධිත අමුත්තන්, නවක පෙරපාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපිය සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පවත්වන ලදි. අරමුණු ;
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ...
ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.
ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා සහභාගිවන විශේෂ බ...
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම.
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැ...