වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2023
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශය තුල තෝරාගත් අසරණ පවුල් පනහකට නිවෙස් වලට ගොස් වියළි ආහාර ලබා දීමේ මහඟු පින්කමක් 2023 ජනවාරි මස තුන්වන දින ඇඹිලිපිටිය ප්‍රදේශ තුළ දී පවත්වන ලදී.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහ...
ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.
ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා සහභාගිවන විශේෂ බ...
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18 තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමි...
74 වන නිදහස් දිනය සමරමින් ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන්නට යෙදුණු ගව අභය දානමය පිංකම.
මෙම උතුම් වූ පිංකම සංවිධානය කරන්නට යෙදුණු මැලේසියාව ශ්‍රී බෝධිරාජ විහාරාධිකාරී ගරු ගුරුවල සුසීල හිමියන් ඇතුළු ...