බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18 තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමිණ විහාරාධිපති හිමිගේ අනුශාසනා පරිදි දෛනික වතාවත් ඉටු කර පූජා පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම.
අනෙකුත් පුවත්
පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන්...
විශේෂ සද්ධර්ම කතිකාවත
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...
පළමුවන ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම
ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 2021 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය 15 වන සදුදා...