Sri Bodhiraja Foundation
Home සමාජ සේවාවන් වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022
වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022

සමාජ සේවාවන් 2023-02-06

පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් සිංගප්පූරු දායක පින්වතුන්ගේ පූර්ණ දායකත්වය ඇතිව ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් නිවිතිගල වඳගල ප්‍රදේශයේ තෝරාගත් සිංහල, දෙමල සහ මුස්ලිම් පවුල් සියයකට නිවෙස් වලට ගොස් වියළි ආහාර ලබා දීමේ මහඟු පින්කමක් 2022 දෙසැම්බර් මස දහතුන්වන දින එම ප්‍රදේශයේදී පවත්වන ලදී.

අනෙකුත් පුවත්

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.
01 JUN 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය, ඇඹිලිපිටිය සැමට සුභ උපන්දිනයක් බොහෝ සතුටුදායක ප්‍රතිලාභ ❤️ම...

විශේෂ සද්ධර්ම කතිකාවත
11 MAR 2021

විශේෂ සද්ධර්ම කතිකාවත

ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...

මුල් පිටුවට ආපසු යන්න