Sri Bodhiraja Foundation
Home සුභසාධන සේවාවන් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.

සුභසාධන සේවාවන් 2023-09-04

2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට මුදා නොහැර ප්‍රතිචක්‍රිකරණයට යොමු කිරිම පිණිස ප්ලාස්ටික් බාහාලුමක් ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ අනුශාසනා හා අවසරය පරිදි ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන්ගෙන් මග පෙන්වීම යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත භාර දුන් වගයි. දායකත්වය GOR recycling Hub (promotion executive w.a gayan wejeshinha M.g amila ruwan)

අනෙකුත් පුවත්

ආශිර්වාද පූජාව 2021
12 MAR 2021

ආශිර්වාද පූජාව 2021

උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේග...

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ඇත්අතුරු සෙවන බැලිම සඳහා සහභාගී වූ විනෝද චාරිකාව
03 SEP 2023

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ඇත්අතුරු සෙවන බැලිම සඳහා සහභාගී වූ විනෝද චාරිකාව

2023.08.16 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් පන්ති කාමර ක්‍රියාවලියෙන් පිටතට යමින් පාරිසරික අත්දැකිම් ල...

හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය.
05 MAR 2024

හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය.

හරිත මාසය 2024 අද සිට පරිසරය පිළිබඳ අදහසක් ලබා ගැනීම කොළ පාටට ගොස් නිල් සුරකින්න පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ස...

2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.
15 FEB 2024

2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය, හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 ජනවාරි උපන් දින සැමරුම.

මුල් පිටුවට ආපසු යන්න