ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා 2023 මැයි මස 04 වන දින පවත්වනු ලැබු අවුරුදු උත්සවය.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වනු ලැබු අවුරුදු උත්සවය 2023 මැයි මස 04 වන දින විශේෂ පාසල් භුමිය තුලදි සිදු කරන ලදි. මේ සඳහා අනුග්‍රාහකත්වය ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් සිදුකළ අතර විශේෂ අමුත්තන් වශයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම්තුමියත්, සහකාර ග්‍රාම නිලධාරිතුමිය සහ එම ආයතනයේ සමාජසේවා නිලධාරිනියන් ඇතුලු නිලධාරින් කිහිපෙදනෙක් සහභාගි වන ලදි. මෙම ළමයින් සඳහා විශේෂ අවුරුදු ක්‍රීඩා රාශියක්ද සිදුකරන ලදි. ළමයින්ගේ කුසලතා සංවර්ධනය උදෙසා මෙම වැඩ සටහන මහගු පිටුවහලක්විය.
අනෙකුත් පුවත්
හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය.
හරිත මාසය 2024 අද සිට පරිසරය පිළිබඳ අදහසක් ලබා ගැනීම කොළ පාටට ගොස් නිල් සුරකින්න පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ස...
වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීම...
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.
2024.06. 05 දින ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ බෝධිරාජ ළමා සම්පත් මධ...
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හාගල පන්සල් චාරිකාව 2024.03.18 තුංකම ගුණානන්දාරාම විහාරස්ථානයට පෙරහැරෙන් පැමි...