වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පරිවේනාධිපති පූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන්ගේ මූලිකත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ( පිරිවෙන්) ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) පූජ්‍ය කෙහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් 2023 ජූලි මස 05 වන බදාදා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්විණි.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ගුරුදින සැමරුම
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මෙ...
පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ...
2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K....
පළමුවන ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම
ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 2021 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය 15 වන සදුදා...