16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්නා ලද කපටි උත්සහය ව්‍යර්ථ කළ මාරාන්තික උපවාසය ජයග්‍රාහීව අවසන් කළ දිනය අදයි. (ජුනි.13) එදා ඒ ආත්ම පරිත්‍යාගය කළ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේටත් අනුග්‍රහය පලකළ සැමටත් ජාතියේ උපහාරය පිරිනැමේ.
අනෙකුත් පුවත්
උපන්දින සමරු පිංකම
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝ...
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ ළමයින්තුල දැනුම,අාකල්ප,කුසලතා සංවර්ධනය කිරිම සඳහ...
2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය.
2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 සුභ නව වසරක් වේවා! තෙරුවන් සරණයි ඔබ...
බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ල...