පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් 24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.
24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.

24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.

අධ්‍යාපනික සේවාවන් 2024-01-14

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය 2023.මෙම ප්‍රසංගය නොවැම්බර් 24 වැනිදා ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.මෙී සඳහා බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ නිර්මාතෘ සහ ප්‍රධාන උපදේශක බොහෝ වී. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමි ද,දවසේ ගෞරවනීය ප්‍රධාන ආරාධිතයා ලෙස ලේකම්, අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, චාමර බමුණුආරච්චි මහතා ද,විදුහල්පති මධුෂා රැටියල සහ BIP හි ගුරුවරුන් ද සහභාගී විය.

අනෙකුත් පුවත්

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
27 JUN 2023

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැ...

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.
30 JAN 2024

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 වන දින ආරම්භ කරන ලදී.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනාය...

ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
15 DEC 2022

ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 202...

විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023
03 SEP 2023

විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පන...

මුල් පිටුවට ආපසු යන්න