ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.
2023-08-11 දින දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව දරුවාගේ මනසේ සිත්තමක් සේ සටහන් වූ බව අප දනිමු. ගොවි මාමා දැක සතුටු වීම මෙන්ම නියර දිගෙ නිදහසේ දුවන දරුවා වෙල් යායේ සිසිල් සුලගේ ආශ්වාදය තුළින්ද සතුටක් ලබන ලදී . දරුවන්ට නියර, ලියැද්ද, වක්කඩ, ඉපනැල්ල ,පඹයා, ගොයමේ ස්වභාවය සහ දෑකැත්ත , උදැල්ල යනාදිය එකිනෙක හදුනාගන්නට අවස්ථාව සලසාදෙන ලදී. එමෙන්ම ගොයම් කවි කීම තුලින් ගායනය හුරු වීම , හැගීම් , ඉරියව් ප්‍රකාශ වීම මෙන්ම ඒවා රස විදිමින් ගායනයට එකතු වන ලදී . තව ද කුඹුරට ගෙනෙන ඇඹුලේ රස විදිමින් දරුවන් මහත් සතුටින් කාලය ගත කරන ලදී .
අනෙකුත් පුවත්
ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුක...
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහ...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දි...
2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර...