පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර

අධ්‍යාපනික සේවාවන් 2023-03-06

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- ටයිනි හට්ස්, විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහන පලමු අදියර. 2023 මාර්තු මස 03 වන දින බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ මාර්තු මාසයට අදාල විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩසටහ⁣නේ පලමු අදියර - ටයිනි හට්ස් සෙල්ලම් දිනය පවත්වන ලදි.

මෙය ගුරුවරියන් විසින් සංවිධානය කර තිබූ අතර මෙහිදී දරුවන් සම්පූර්ණ වශයෙන් පන්ති කාමරය තුල සිදුකරන්නාවූ විෂයානුකූල ක්‍රියාකාරකම් වලින් බැහැරවන ලද අතර දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩිදියුණු කිරීම , දරුවන් - දරුවන් අතර අන්‍යොන්‍ය සබදතාවය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම , දළ චාලක සහ සියුම් චාලක හැකියාවන් වර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු පාදක කරගනිමින් දිනය පුරාවට මෙය ක්‍රියාත්මක කරන ලදි.

අනෙකුත් පුවත්

කිරි මවුන් 6 කට අභය දානය පිරිනැමේ.
03 MAR 2022

කිරි මවුන් 6 කට අභය දානය පිරිනැමේ.

ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...

තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.
28 JUN 2022

තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන්...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා⁣සලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා ද...

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.
04 SEP 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.

2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට ම...

මුල් පිටුවට ආපසු යන්න