Sri Bodhiraja Foundation
Home වෙනත් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය

වෙනත් 2023-05-17

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය මෙවරද 2023.04.01දින ඉතා සාර්ථකව නිමකරන ලදි. වැඩ සටහනේ අනුශාසකත්වය ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකල අතර විවිධ ක්‍රීඩා ක්‍රියාකරකම් සඳහා ළමයින් සහභාගි කරමින් ළමයින්ගේ චාලක කුසලතා සහ කායික මානසික තෘප්තිය මෙන්ම අනෙකුත් සියලුම ළමයින්ට හිමි සියලු වරප්‍රසාද ලබාදිමද මේ තුලින් සිදු කරන ලදි.මේ සඳහා සියලු මූල්‍යමය දායක්වය ( තෑගි, ආහාර ) අභයදාන යාත්‍රා සංවිධානයේ නිර්මාතෘ අසංක යහම්පත් මහතා ඇතුලු කණ්ඩායම විසින් සිදුකරනලදි.

අනෙකුත් පුවත්

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
17 JUL 2023

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ද...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.
03 AUG 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය BIP දහම් පාසල මෙම වැඩසටහන සමඟ අපි සෑම සිකුරාදා දි...

චාලක කුසලතා සංවර්ධන වැඩසටහන පැවැත්වීම 2022
24 JAN 2023

චාලක කුසලතා සංවර්ධන වැඩසටහන පැවැත්වීම 2022

හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසල් ලමුන්ගේ චාලක කුසලතා සංවර්ධනය තුළින් කායික මානසික තෘප්තිය දියුණු සමාන්‍ය පුද්ගලයෙක...

මුල් පිටුවට ආපසු යන්න