පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ
හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ

අධ්‍යාපනික සේවාවන් 2023-07-08

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ 2023.06.30 වන දින අති ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතුවල යෙදෙන මයුරාගම විපස්සි ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන්ද පවත්වන ලදී. තවද මෙහිදී ප්‍රධාන අමුත්තා වශයෙන් ජර්මනියේ සිට පැමිණි හයිකේ මහත්මියද සහභාගි විය.

සිඟිති පොළ පැවැත්වීමේ අභිමතාර්ථ වන්නේ දරුවන්ගේ වාචික භාෂාව හැසිරවීමට අවස්ථාව දීම, දරුවන්ගේ ගණිත සංකල්ප දියුණු කිරීම, මුදල් වර්ගීකරණය පිළිබඳ දැනුම දීම( කාසි හා කොල වශයෙන්) යනාදියයි. මෙහිදී දරුවාගේ දැනුම, ආකල්ප හා කුසලතාවයන් දියුණු කළ හැක.මෙහිදී දරුවන් විසින් විකුණනු ලබන බඩු වල මුදල් දරුවන්ගේ අනාගතය උදෙසා දෙමව්පියන් විසින් බැංකු ගිණුමක තැන්පත් කරනු ලබයි.

අනෙකුත් පුවත්

2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
29 MAY 2024

2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.

2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු...

පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන
11 MAR 2021

පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි 2021 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන ගරු නායක ස්වාම...

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.
30 JAN 2024

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 ආරම්භක දිනය.

හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 වන දින ආරම්භ කරන ලදී.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනාය...

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය
22 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය

2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගර...

මුල් පිටුවට ආපසු යන්න