පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

අද ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ
ඉල් මස
28
ශනිදා සෙනසුරාදා

ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි. පසුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී. පදනම ආරම්භයේ සිටම, අසරණ සහ අවාසි සහගත සහ ඔවුන්ගේ ජනවාර්ගික හෝ ආගමික පසුබිම නොසලකා සමාජයේ පොදුවේ සලකනු ලබන අසරණ සහ අවාසි සහගත අයගේ ජීවන තත්වයන් සහ සදාචාරාත්මක දෘෂ්ටිය ඉහළ නැංවීමට ක්‍රියාකාරීව නිරත වී සිටී.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...”

“බොහෝ ජනයාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න”

ශ්‍රී බෝධිරාජ පදනම යනු බුදු දහම පාදක කොට ගෙන සමාජ සුභසාධනයට කැප වුනු ලාභ නොලබන සංවිධානයකි. ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් විසින්, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය මුල් කරගෙන 1991 දී ආරම්භ කරන ලද මේ සේවා සංචිතය 1993 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත ආයතනයක් ලෙසින්ද පිළිගැනින. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, සදාචාර ආදී සෑම සමාජ සුභසාධන ක්ෂේත්‍රයකම පැතිර ගිය සේවාවන් රැසක නියැලී සිටින මේ ආයතනය ජනතාවගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය එකම අපේක්ෂාව ලෙස සලකා සම්මා වායාමය පෙර දැරිව ක්‍රියාත්මක පවතියි. වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
Springwood, Rakwana • Alt. 2,400 ft
ආධ්‍යාත්මික සුවය

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

රක්වාන සූරියකන්ද සිසිල් කඳුකර පරිසරයේ අක්කර 7ක නිහඬ වන අරණක පිහිටි සුවදායක තපෝ භූමිය. දේශීය මෙන්ම විදේශීය යෝගීන් උදෙසා දෛනික ජීවිතයේ පීඩනයෙන් මිදී සිත පහන් කර ගැනීමට නොමිලේ නේවාසික භාවනා පහසුකම් සලසයි.

100+ ශාලා ධාරිතාව 40 නේවාසික පහසුකම් 100% නොමිලේ ආහාර හා නවාතැන්
Woon Oon Social welfare Program
Woon Oon Social welfare Program
Watch on YouTube
Monk Ordination at Dhammaduta
Monk Ordination at Dhammaduta
Watch on YouTube
Opening Ceremony of Preaching Hall
Opening Ceremony of Preaching Hall - ශ්‍රී සෝභිත ධර්ම මන්දිරය, Dhammaduta
Watch on YouTube

වැඩසටහන්

මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය.

බුද්ධ මන්දිරය, දානශාලාව සහිත ප්‍රාකාරය විවෘත කිරීම සහ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය.

2023-03-04 පෙ.ව 10.00ට
නවක පෙරපාසල් දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන.

නවක පෙරපාසල් දරු දැරියන් පිළිගැනීමේ වැඩසටහන, 2023 ජනවාරි මස 17 වනදින බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේදී සිදු කිරීමට තීරණයයි.

2023-01-17
පෝය දින වැඩසටහන

සිරස FM සජීවී විකාශය 2022 දෙසැම්බර් 07

2022-12-07
SoundCloud Audio Sermons
Official
Sri Bodhiraja School for Children with Special Needs
Special Education • විශේෂ අධ්‍යාපන සත්කාරය
සෙනෙහසේ නවාතැන

ශ්‍රී බෝධිරාජ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල

සෙනෙහෙබර හා සුරක්ෂිත පරිසරයක් තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කායික හා මානසික හැකියාවන් ඔප්නංවමින්, ඔවුන්ට ආත්ම අභිමානයෙන් යුතුව තම උපරිම දක්ෂතා කරා ළඟාවීමට ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල මගපෙන්වයි.

නවතම ලිපි

උපන්දින ප්‍රජා සේවා
23 JUN 2026

උපන්දින ප්‍රජා සේවා

ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05...

උපන්දින සමරු පිංකම
23 JUN 2026

උපන්දින සමරු පිංකම

ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම...

උපන්දින ආශිර්වාද පූජාව
23 JUN 2026

උපන්දින ආශිර්වාද පූජාව

සිය නිර්මාතෘවර ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආ...

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
05 AUG 2024

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 2024.05.22 දින පාසල් භූමිය තුලදි ...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
Early Childhood Education • පෙර පාසල් අධ්‍යාපනය
අනාගත පරපුරේ පදනම

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල

ළදරු විය යනු හැකියාවන් පිළිබඳ බීජ වැපිරීමට සුදුසු සාරවත් කෙත්බිමකි. මේ සත්‍ය වූ න්‍යාය ක්‍රියාවට නංවා විශ්මිත ප්‍රතිඵල අත්දකින්නට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දෙමාපියෝ භාග්‍යවන්ත වී සිටිති.

ජාත්‍යන්තර විෂය මාලාව පළපුරුදු ගුරු මණ්ඩලය පෞරුෂ හා සාරධර්ම සංවර්ධනය