செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
ஸ்ரீபோதிராஜாசர்வதேச தியான மையம்

ஸ்ரீபோதிராஜாசர்வதேச தியான மையம்

இன்று 2026
நவம்பர்
27
வெள்ளி

ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි. පසුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී. පදනම ආරම්භයේ සිටම, අසරණ සහ අවාසි සහගත සහ ඔවුන්ගේ ජනවාර්ගික හෝ ආගමික පසුබිම නොසලකා සමාජයේ පොදුවේ සලකනු ලබන අසරණ සහ අවාසි සහගත අයගේ ජීවන තත්වයන් සහ සදාචාරාත්මක දෘෂ්ටිය ඉහළ නැංවීමට ක්‍රියාකාරීව නිරත වී සිටී.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...”

“බොහෝ ජනයාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න”

ශ්‍රී බෝධිරාජ පදනම යනු බුදු දහම පාදක කොට ගෙන සමාජ සුභසාධනයට කැප වුනු ලාභ නොලබන සංවිධානයකි. ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් විසින්, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය මුල් කරගෙන 1991 දී ආරම්භ කරන ලද මේ සේවා සංචිතය 1993 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත ආයතනයක් ලෙසින්ද පිළිගැනින. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, සදාචාර ආදී සෑම සමාජ සුභසාධන ක්ෂේත්‍රයකම පැතිර ගිය සේවාවන් රැසක නියැලී සිටින මේ ආයතනය ජනතාවගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය එකම අපේක්ෂාව ලෙස සලකා සම්මා වායාමය පෙර දැරිව ක්‍රියාත්මක පවතියි. மேலும் வாசிக்க

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
Springwood, Rakwana • Alt. 2,400 ft
ආධ්‍යාත්මික සුවය

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

රක්වාන සූරියකන්ද සිසිල් කඳුකර පරිසරයේ අක්කර 7ක නිහඬ වන අරණක පිහිටි සුවදායක තපෝ භූමිය. දේශීය මෙන්ම විදේශීය යෝගීන් උදෙසා දෛනික ජීවිතයේ පීඩනයෙන් මිදී සිත පහන් කර ගැනීමට නොමිලේ නේවාසික භාවනා පහසුකම් සලසයි.

100+ ශාලා ධාරිතාව 40 නේවාසික පහසුකම් 100% නොමිලේ ආහාර හා නවාතැන්
Woon Oon Social welfare Program
Woon Oon Social welfare Program
Watch on YouTube
Monk Ordination at Dhammaduta
Monk Ordination at Dhammaduta
Watch on YouTube
Opening Ceremony of Preaching Hall
Opening Ceremony of Preaching Hall - ශ්‍රී සෝභිත ධර්ම මන්දිරය, Dhammaduta
Watch on YouTube

நிகழ்வுகள்

அடிக்கல் நாட்டு விழா

புத்தர் மாளிகை மற்றும் அன்னதான மண்டப திறப்பு விழா.

2023-03-04 පෙ.ව 10.00ට
புதிய முன்பள்ளி மாணவர்களை வரவேற்கும் நிகழ்வு

போதிராஜா சர்வதேச முன்பள்ளியில் புதிய மாணவர்களை வரவேற்கும் நிகழ்வு.

2023-01-17
பௌர்ணமி தின நிகழ்வு

சிரச FM நேரலை ஒளிபரப்பு 2022 டிசம்பர் 07.

2022-12-07
SoundCloud Audio Sermons
Official
Sri Bodhiraja School for Children with Special Needs
Special Education • විශේෂ අධ්‍යාපන සත්කාරය
සෙනෙහසේ නවාතැන

ශ්‍රී බෝධිරාජ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල

සෙනෙහෙබර හා සුරක්ෂිත පරිසරයක් තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කායික හා මානසික හැකියාවන් ඔප්නංවමින්, ඔවුන්ට ආත්ම අභිමානයෙන් යුතුව තම උපරිම දක්ෂතා කරා ළඟාවීමට ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල මගපෙන්වයි.

නවතම ලිපි

ආශිර්වාද පූජාව 2021
12 MAR 2021

ආශිර්වාද පූජාව 2021

උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාර...

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
10 MAR 2021

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘ...

නවක සිසුන් බඳවා ගැනීම
12 MAR 2021

නවක සිසුන් බඳවා ගැනීම

ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන හාගල ළමා සම්පත් මධ්‍යස්ථානය සඳහා 2021...

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
12 MAR 2021

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය 25 වන බ්‍රහස්පතින්දා උ...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
Early Childhood Education • පෙර පාසල් අධ්‍යාපනය
අනාගත පරපුරේ පදනම

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල

ළදරු විය යනු හැකියාවන් පිළිබඳ බීජ වැපිරීමට සුදුසු සාරවත් කෙත්බිමකි. මේ සත්‍ය වූ න්‍යාය ක්‍රියාවට නංවා විශ්මිත ප්‍රතිඵල අත්දකින්නට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දෙමාපියෝ භාග්‍යවන්ත වී සිටිති.

ජාත්‍යන්තර විෂය මාලාව පළපුරුදු ගුරු මණ්ඩලය පෞරුෂ හා සාරධර්ම සංවර්ධනය