Sri Bodhiraja Foundation
Home ආගමික සේවාවන් පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන
පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන

පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන

ආගමික සේවාවන් 2021-03-11

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි 2021 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන ගරු නායක ස්වාමීන්වහන්සේගේ අනුසාසනා පරිදි පැවැත්වුණි. මෙම වැඩසටහනට සමගාමීව බුද්ධ වන්දනාව, ගුරු වන්දනාව, වාර්ෂික ඡායාරූපය එළිදැක්වීම හා ගුරු හමුව යන කාර්යයන් සිදු කරන ලදී.

අනෙකුත් පුවත්

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
23 MAR 2021

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ...

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
30 MAY 2024

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්‍,...

74 වන නිදහස් දිනය සමරමින් ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන්නට යෙදුණු ගව අභය දානමය පිංකම.
04 FEB 2022

74 වන නිදහස් දිනය සමරමින් ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන්නට යෙදුණු ගව අභය දානමය පිංකම.

මෙම උතුම් වූ පිංකම සංවිධානය කරන්නට යෙදුණු මැලේසියාව ශ්‍රී බෝධිරාජ විහාරාධිකාරී ගරු ගුරුවල සුසීල හිමියන් ඇතුළු ...

මුල් පිටුවට ආපසු යන්න