ජනමතයට ගරුකරන ඇඹ්ලිපිටියේ සත්‍යක් ක්‍රියාව.
සමාජ සේවාවන්ජනමතයට ගරුකරන ඇඹ්ලිපිටියේ සත්‍යක් ක්‍රියාව. වැඩිදුර කියවන්න
ජනමතයට ගරුකරන ඇඹ්ලිපිටියේ සත්‍යක් ක්‍රියාව. වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහන. වැඩිදුර කියවන්න
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-25 වන දින සිදුකරන්නට යෙදුන රුධිර දාන වැඩසටහන. වැඩිදුර කියවන්න
බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි. වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය සඳතරු හෝටලයේ දී පැවැත්වුනු අතර ආබාධ සහිත ප්‍රජාවගේ හිමිකම් සහතික කිරීම, ආරක්ෂිත හා සාධාරණ ලෝකයක් පෝ... වැඩිදුර කියවන්න
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් සිංගප්පූරු දායක පින්වතුන්ගේ පූර්ණ දායකත්වය ඇතිව ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ මූලිකත... වැඩිදුර කියවන්න
පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින අසරණ ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ පූර්ණ දායකත්වයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශය තුල තෝරාගත්... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ චාලක සංවර්ධනය නංවාලිම අරමුණු කරගනිමින් කරනු ලැබු යෝගා ව්‍යායාම වැඩ සටහන 2023.07.11 දින පැවැත් විණි. වැඩිදුර කියවන්න