ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව සමාජ සේවාවන් වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022
වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022

වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහන - 2022

සමාජ සේවාවන් 2023-02-06

පවතින අර්බුදකාරී ආර්ථික තත්වය හමුවේ පීඩා විඳින ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාවයන් සහ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ලීමේ අරමුණින් සිංගප්පූරු දායක පින්වතුන්ගේ පූර්ණ දායකත්වය ඇතිව ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ අධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් නිවිතිගල වඳගල ප්‍රදේශයේ තෝරාගත් සිංහල, දෙමල සහ මුස්ලිම් පවුල් සියයකට නිවෙස් වලට ගොස් වියළි ආහාර ලබා දීමේ මහඟු පින්කමක් 2022 දෙසැම්බර් මස දහතුන්වන දින එම ප්‍රදේශයේදී පවත්වන ලදී.

අනෙකුත් පුවත්

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A...

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
23 MAR 2021

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ...

2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
01 MAY 2024

2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K....

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
28 MAY 2021

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.

ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිව...

මුල් පිටුවට ආපසු යන්න