හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02, 03 දින වලදී පවත්වන ලදී. දරුවන්ට පරිසරය ආශ්‍රත ජලය, ගස්වැල් ආදී ස්වභාවික සම්පත් රැකගැනීම හා ඒවාහි වැදගත්කම,පරිසර ජීවීන් ආරක්ෂා කර ගැනීම පිළිබද, ආහාර නාස්තියෙන් තොරව පරිභෝජනය හා ඉවත දමන දේවල් නැවත පරිභෝජනය ආදිය හදුන්වාදීම තුළින් ඒ පිළිබද දැනුමක් ලබා දීම එහි අරමුණ විය.
අනෙකුත් පුවත්
විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක්
ගලහිටිය ධම්මගිරි විහාරයට අනුබද්ධ දහම්ගිර ළමා සමාජයේ සියලු දරැවන් වෙනුවෙන් සිදුටකරිණ. තරැණසේවා නිළධාරී නජිප් මහ...
ආචාර්ය පූජ්‍යය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ වැඩටහන.
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් සහභාගි වන විශේෂ වැඩසටහනක්, 2021 මාර්තු 22 TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ බ...
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන...
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගා...