ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි ආගමික සේවාවන්

නවතම ලිපි — ආගමික සේවාවන්

ආශිර්වාද පූජාව 2021
12 MAR 2021

ආශිර්වාද පූජාව 2021

ආගමික සේවාවන්

උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාරාධිකාරි විජේරියේ විමල ස්වාමින් වහන්සේගේ සහ ඇඹිලිපිටියේ සුමන ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් ධම්මදූත විහාරයේ දායක සභාව විස... වැඩිදුර කියවන්න

ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම
11 MAR 2021

අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම, මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ පිළිගැන... වැඩිදුර කියවන්න

විශේෂ සද්ධර්ම කතිකාවත
11 MAR 2021

ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී සමාරම්භ විය. මෙම ධර්ම සභාවේ මුලසුන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ආචාර්ය ... වැඩිදුර කියවන්න

පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන
11 MAR 2021

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි 2021 වර්ෂයේ පළමු අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ වැඩසටහන ගරු නායක ස්වාමීන්වහන්සේගේ අනුසාසනා පරිදි පැවැත්වුණි. මෙම වැඩසටහනට සමගාමීව බුද්ධ වන්දනාව, ගුරු වන්දනාව, වාර්ෂික ඡායාරූපය එළිදැක්වීම හා ගුරු හමුව යන කාර්යයන් සිදු කරන... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
07 APR 2021

ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ... වැඩිදුර කියවන්න

ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම.
01 MAY 2021

ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම. වැඩිදුර කියවන්න

ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම.
26 MAY 2021

ගරුතර නායක මාහිසමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ උතුම් පිංකම වැඩිදුර කියවන්න

කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
28 MAY 2021

ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිවසකම දකින්නට ලැබෙි. තමන් ගෞරවයෙන් වන්දනා මාන කරන පිළිම වහන්සේලා තැන තැන දමා යන ආකාරය අපිට දැකිය හැක. මේ සඳහා උපදේශනාත්මක වැඩසටහනක් ලෙස එම ප්‍රතිමා වහන්... වැඩිදුර කියවන්න

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
12 JUN 2021

සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්නා ලද කපටි උත්සහය ව්‍යර්ථ කළ මාරාන්තික උපවාසය ජයග්‍රාහීව අවසන් කළ දිනය අදයි. (ජුනි.13) එදා ඒ ආත්ම පරිත්‍යාගය කළ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්... වැඩිදුර කියවන්න