ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ දී සිදුකෙරිණි.
කලාපයේ පිරිවෙන් සංවර්ධනය හා සාමණේරයන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස ක්‍රියාත්මකවීම මෙහි ප්‍රමුඛ අරමුණ වෙයි. සංවර්ධන කමිටුවේ අභිනව ලේඛකාධිකාරී ධූරයෙන් පිදුම් ලද ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රාචාර්ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන් ඇතුළු සියලු දෙනාට අපගේ සුබපැතුම් එක්කරමු. මෙහිලා ඇපකැපවී කටයුතු කරන ලද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිපාණන් වහන්සේට කෘතවේදිත්වය පළකර සිටිමු.
තවද ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද සාමණේර බණදහම් පොත කලාපයේ පිරිවෙන් ආයතන සඳහා පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
අනෙකුත් පුවත්
රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023
2023 ජනවාරි මස 21 සිට 31 දක්වා දිනයන්හිදී රුසියානු ජාතිකයින් හතළිස් දෙදෙනෙකු සදහා සංවිධානය කරන ලද භාවනා වැඩසටහ...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- පෙර පාසැල් 2 දරුවන්ගේ සිඟිති පොළ
2023.පෙබරවාරි මස 28 වන දින පෙ.ව. 8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුවරියන් සහ දරුවන් සහ දෙමාපියන් විසින් ...
පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...
2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර...