ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව ආගමික සේවාවන් රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023
රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023

රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023

ආගමික සේවාවන් 2023-02-07

2023 ජනවාරි මස 21 සිට 31 දක්වා දිනයන්හිදී රුසියානු ජාතිකයින් හතළිස් දෙදෙනෙකු සදහා සංවිධානය කරන ලද භාවනා වැඩසටහනක් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමට අනුබද්ධ රක්වාන , සූරියකන්ද , 7 වංගුව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසනා පරිදි පැවැත්වූ අතර එම වැඩසටහනෙහි අවසානය සනිටුහන් කරමින් ජනවාරි මස 31 දින රුසියානු ජාතික තරුණයින් දෙදෙනෙකු ස්වේච්ඡාවෙන්ම පැවිදි දිවියට ඇතුළු වෙන ලදී.

අනෙකුත් පුවත්

පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
06 MAR 2023

පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023

හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙ...

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය

2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට...

පරිසර ගවේෂණ චාරිකාව
30 MAR 2021

පරිසර ගවේෂණ චාරිකාව

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.
01 JUN 2024

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ පවත්වන ලද මැයි-උපන් දින සැමරුම.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය, ඇඹිලිපිටිය සැමට සුභ උපන්දිනයක් බොහෝ සතුටුදායක ප්‍රතිලාභ ❤️ම...

මුල් පිටුවට ආපසු යන්න