පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සිංගප්පූරුවේ තම් විත් නගෝ මහත්මිය, බ්‍රෝටන් ප්‍රොයිඩ්, ලිම් චින් කිව් මහත්මිය, ලිම් ලූකස්, ලී පවුලේ සාමාජිකයන් සහ සැන්ඩි වේනර් මහත්මිය යන අයගේ පූර්ණ අනුග්‍රහය ඇතිව 2023 පෙබරවාරි 13 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමේ සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු පූජ්‍ය ධර්මසිරි හිමි, පූජ්‍ය ධම්මදේව හිමි, පූජ්‍ය සුදම්මරතන හිමි,පූජ්‍ය ඇඹිලිපිටිය ඉන්දරතන හිමි, රෝහණ ධීර මහතා සහ රණවීර මහතා යන ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.
අනෙකුත් පුවත්
හිගුර-ආර ළමා සම්පත් මධ්‍යස්ථානය. 2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම.
2024 .05.03 වන දින දරුවන් සමග එක්ව මල් අමුණා මල් පෙරහැරක් යෑම. මෙහිදී දරුවන්ගේ හසුරු කුසලතාවයන් වර්ධනය සමග දරු...
හදයංගම සිරිතක අසිරිය පෑ කොටුගොඩ මහා නාහිමි
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට ...
පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ...