ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන

අධ්‍යාපනික සේවාවන් 2023-03-29

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට සොබාදහමට සංවේදී දරුවකු නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙවර වැඩසටහන පැවැත්වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ පූජ්‍ය පාද ඕමල්පේ සෝභිත හිමියන් වැඩමවූ අතර උන්වහන්සේ දරුවන් සමග එක්ව පෙර පාසල් භූමියේ පැලයක් රෝපණය කිරීමද මෙහි විශේෂත්වයකි. පෙරපාසලේ සෑම දරුවෙකු අතින්ම පෙරපාසල් භූමියේ පැලයක් රෝපණය කරන ලද අතර එම පැල රැකබලා ගැනීමේ වගකීමද ඔවුන්ටම ලබාදී ඇත.

අනෙකුත් පුවත්

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022
24 JAN 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022

ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ අධ්‍යාපන චාරිකාව 2022 දෙසැම්බර් මස 16...

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.
15 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල මගින් සෑම වර්ෂයකම මාර්තු මාසය හරිත මාසය ලෙස නම්කරනු ලබන අතර මෙහිදී මාසය පුරාවටම දරු...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
30 DEC 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.

2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් ...

විශේෂ සද්ධර්ම කතිකාවත
11 MAR 2021

විශේෂ සද්ධර්ම කතිකාවත

ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී...

මුල් පිටුවට ආපසු යන්න