ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය. නරබනලද ස්ථාන කසාගල පුරාන විහාරය, වැවුරුකන්නල රජමහා විහාරය සහ දෙවිනුවර පන්සලදවේ.අාගමික ක්‍රියාකාරකම්වල නිරතවු ළමයින් චාලක කුසලතා සංවර්ධනය උදෙසා පරෙයි වැල්ල මුහුදු වෙරලතීරයටද රැගෙන යන ලදි.මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය සහ අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම්කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි.දවසපුරා පැවති මෙම වැඩසටහන සඳහා ළමයින් ඉතා සතුටින් සහභාගිවිය.
අනෙකුත් පුවත්
2024.01.09 හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ආරම්භක දිනය.
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය 2024.01.09 දින ආරම්භක විය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන සංඝනායක ආචාර...
හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02,...
පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙ...
හාගල බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර.සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රායෝගිකව සිදු...