විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක්
සුභසාධන සේවාවන්ගලහිටිය ධම්මගිරි විහාරයට අනුබද්ධ දහම්ගිර ළමා සමාජයේ සියලු දරැවන් වෙනුවෙන් සිදුටකරිණ. තරැණසේවා නිළධාරී නජිප් මහතා විසින් එම වැඩසටහන සිදුකළ අතර ඒ සඳහා දුදරැවන් 30 දෙනෙක් සහභාගී විය. විහාරාධිකාරී රන්නේ ඉන්දසාර හිමිපාණන් අනුශාසනා පරිදි මෙම සංවිධනය විය. වැඩිදුර කියවන්න