Sri Bodhiraja Foundation
Home සුභසාධන සේවාවන් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.

සුභසාධන සේවාවන් 2023-09-04

2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට මුදා නොහැර ප්‍රතිචක්‍රිකරණයට යොමු කිරිම පිණිස ප්ලාස්ටික් බාහාලුමක් ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ අනුශාසනා හා අවසරය පරිදි ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන්ගෙන් මග පෙන්වීම යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත භාර දුන් වගයි. දායකත්වය GOR recycling Hub (promotion executive w.a gayan wejeshinha M.g amila ruwan)

අනෙකුත් පුවත්

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
25 JUN 2023

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.

ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුක...

2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.
15 FEB 2024

2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය, හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 ජනවාරි උපන් දින සැමරුම.

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
15 NOV 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.

2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර ...

ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
15 MAR 2023

ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන

හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රි...

මුල් පිටුවට ආපසු යන්න