විශේෂ සද්ධර්ම කතිකාවත
ධර්ම විකෘතියට එරෙහිව ධාර්මික මග පෙන්වීම කරනු වස් “සද්ධර්ම කතිකාවත” මෙම මාර්තු මස 03 දා රාජගිරිය ජයසේකරාරාමයේදී සමාරම්භ විය. මෙම ධර්ම සභාවේ මුලසුන හෙබවූයේ අග්ගමහා පණ්ඩිත ගන්තුනේ අස්සජි මහානාහිමිපාණන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේලායි. මෙම පුණ්‍ය අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම නාහිමි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, මහාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද හිමි, මහාචාර්ය රළුවේ පද්මසිරි හිමි, මහාචාර්ය අක්මීමන ධම්මපාල නාහිමි හිමි,ආචාර්ය ජුජ්‍ය බඳගිරියේ සෝමවංස නාහිමි, ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති නාහිමි, ශාස්ත්‍රපති රාස්සගල සීවලි හීමි, ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, ආචාර්ය පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නාහිමි, ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමි, ශාස්ත්‍රපති තපෝවනයේ රතන හිමි, ශාස්ත්‍රපති ඌරුගමුවේ වාචිස්සර හිමි, ශාස්ත්‍රපති බැරගම පියරතන හිමි, ශාස්ත්‍රපති රණස්ගල්ලේ ඤාණවීර නාහිමි, කථිකාචාර්ය දැල්තර ඤාණානන්ද හිමි, කථිකාචාර්ය කන්දේගම දීපවංසාලංකාර හිමි, ශාස්ත්‍රපති වත්තේවැවේ ධම්මනන්ද හිමි, මහාචාර්ය චන්දිම විජේ බණ්ඩාර, ජෙනරල් තිලක් උභයවර්ධන, වෛද්‍ය නන්දනකුමාර, ආචාර්ය ප්‍රීති කුලතුංග, ජ්‍යෙෂ්ඨ නීතිඥ මෝදිත ටි.බී. ඒකනායක, විශාරද ප්‍රියන්ත වීරකෝන්, රාහුල සේනානයක, අනිල් ජයවර්ධන මහතා වැනි ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගීවුහ.
මෙහි දෙවැනි පියවරේ සාකච්ඡාව මාර්තු 22 දිනට යොදා ගන්නා ලදි.
අනෙකුත් පුවත්
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.
2024.06. 05 දින ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ බෝධිරාජ ළමා සම්පත් මධ...
24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය 2023.මෙම ප්‍රසංගය නොවැම්බර් 2...
පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය හා පළමුවාර ප්‍රායෝගික පරික්ෂණ 2...