Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.

බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.

අධ්‍යාපනික සේවාවන් 2024-07-25

2024.06. 05 දින ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන පූජ්‍ය මයුරාගම විපස්සී ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් ද බෝධිරාජ පදනමේ ලේකම් අශෝක කන්නංගර මහතා සහ මහජන බැංකු නියෝජිත බණ්ඩාර මහතා ද ඇතුළු ආරාධිත අමුත්තන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් ද සිඟිතිපොළ පවත්වන ලදී. මෙහිදී දරුවන්ගේ භාෂා හැසිරවීම වර්ධනය කිරීම ,ගණිත සංකල්ප දියුණු කිරීම, දරුවන්ට මුදල් වර්ගීකරණය පිළිබඳව අවබෝධයක් ලබා දීම ( කාසි හා නෝට්ටු ලෙස) , දරුවන්ගේ දැනුම ආකල්ප හා කුසලතා දියුණු කිරීම අරමුණු විය.

අනෙකුත් පුවත්

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
10 MAR 2021

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බ...

ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම
11 MAR 2021

ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම

අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්ව...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.
03 AUG 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.

ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම 2024.07....

2023.12.04 ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
14 JAN 2024

2023.12.04 ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන...

මුල් පිටුවට ආපසු යන්න