Sri Bodhiraja Foundation
Home ආගමික සේවාවන් ආශිර්වාද පූජාව 2021
ආශිර්වාද පූජාව 2021

ආශිර්වාද පූජාව 2021

ආගමික සේවාවන් 2021-03-12

උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාරාධිකාරි විජේරියේ විමල ස්වාමින් වහන්සේගේ සහ ඇඹිලිපිටියේ සුමන ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් ධම්මදූත විහාරයේ දායක සභාව විසින් පස්වන වරටත් සංවිධානය කර තිබූ සෙත් පිරිත් දේශනාව හා පිරිත් පැන් බෙදා දීම ඉතා සාර්ථක අන්දමින් 2021 ජනවාරි මස පළමුවන දින පැවැත්වුණි. උදෑසන 7.00 සිට ආරම්භ වූ මෙම සත්ක්‍රියාව කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන රථ වාහන සඳහා හා අවට ගම් වාසීන්ට ආශිර්වාද පතා පිරිත් පැන් බෝතල් 1500 ක් පිරිත් කර බෙදා දෙන ලදී.

ඊට අමතරව මේ දිනවල ගෝලිය වශයෙන් පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය දුරු වීමට ආශීර්වාද කිරීම ද මෙහි තවත් එක් අරමුණකි. ඒ සඳහා දායක වූ සියලු පින්වතුන් හට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

අනෙකුත් පුවත්

2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.
29 MAY 2024

2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.

2024/04/10 බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථාන‍යේ පවත්වන ලද තෙල්බදුආර අලුත් අවුරුදු කිුඩා.

2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
17 MAY 2023

2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස ...

2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.
21 FEB 2024

2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.

බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.අපේ රට,අපේ ජාතික කොඩිය,විවිධ ජාතීන්,විවිධ ජාතීන්...

මුල් පිටුවට ආපසු යන්න