2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි බෝධිරාජ ධර්මායතනයට පැමිණි අතර එහිදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා සමග ද සුහද පිළිසදරේ යෙදුනි.
අනෙකුත් පුවත්
අභයදාන මහා පිංකම
නවම් පුන් පොහෝදා ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කොට සිදු කරන්නට යෙදුණු උතුම් ගව අභය දානමය පිංකම
උපන්දින ආශිර්වාද පූජාව
සිය නිර්මාතෘවර ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා...
බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බ...
පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙ...