ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.
ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම 2024.07.23 වන දින විශේෂ පාසල තුලදිම සිදු කරන ලැබු අතර මේ සඳහා අනුග්‍රහය සැලෝන් අැඹිලිපිටිය ප්‍රදිප් මහතා විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලදි.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගා...
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම.
ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැ...
ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ උදෑසන යෝග වැඩසටහන.
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර ...