ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි .එම ළමයින් අතරින් ප්‍රථම ස්ථාන 01ක් දෙවන ස්ථාන 01ක් සහ තෙවන ස්ථාන 03ක් ද ලබාගන්නා ලදි.මේ සඳහා රත්නපුර පළාත් සභා කාර්්‍යාලය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය මගින් සංවිධානය කරන ලදි.සහභාගී වූ ළමයින් ප්‍රමාණය 53 ක් විය.ඇඹිලිපිටිය කළාප කාර්්‍යාලයට අයත් රජයේ පාසල්වල විශේෂ ඒකක 09ක් සහ ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලත් මෙත්සෙවන නිවාසයත් මේ සඳහා සහභාගී විය.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගා...
විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක්
ගලහිටිය ධම්මගිරි විහාරයට අනුබද්ධ දහම්ගිර ළමා සමාජයේ සියලු දරැවන් වෙනුවෙන් සිදුටකරිණ. තරැණසේවා නිළධාරී නජිප් මහ...
ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි.
බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවත...
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
2024 නව වසර සදහා නවක සිසුන් පිලිගැනිම බොධිරාජ ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.