24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය 2023.මෙම ප්‍රසංගය නොවැම්බර් 24 වැනිදා ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.මෙී සඳහා බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ නිර්මාතෘ සහ ප්‍රධාන උපදේශක බොහෝ වී. ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමි ද,දවසේ ගෞරවනීය ප්‍රධාන ආරාධිතයා ලෙස ලේකම්, අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, චාමර බමුණුආරච්චි මහතා ද,විදුහල්පති මධුෂා රැටියල සහ BIP හි ගුරුවරුන් ද සහභාගී විය.
අනෙකුත් පුවත්
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ ද...
සෙයිලනිකාකූඩියා ගසට කුමක් වෙයිද?
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 20...