දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන පරිඝනක මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහන.
මෙම පුවත පිළිබඳ විස්තර ඉක්මනින් ඇතුළත් කෙරේ.
අනෙකුත් පුවත්
විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුව 2023
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා යෝගා අභ්‍යාස පුහුණුවට යෝගා උපදේශක තිලක් පන...
73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්සේට බෝධිරාජ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය භවතුන්ගේ,බෝධිරාජ පෙරපාසලේ දූ දරුවන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය.
73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ...
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ඇත්අතුරු සෙවන බැලිම සඳහා සහභාගී වූ විනෝද චාරිකාව
2023.08.16 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් පන්ති කාමර ක්‍රියාවලියෙන් පිටතට යමින් පාරිසරික අත්දැකිම් ල...
2024.04.03 වන දින හිගුර ආර බෝධිරාජ පෙරපාසලේ අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීම.
2024.04.03 වන දින අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව දරුවන්ට හදුන්වා දීමත් ප්‍රායෝගිකව දරුවන් සමග එම අලුත් අවුරුදු...