ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ඇත්අතුරු සෙවන බැලිම සඳහා සහභාගී වූ විනෝද චාරිකාව
2023.08.16 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් පන්ති කාමර ක්‍රියාවලියෙන් පිටතට යමින් පාරිසරික අත්දැකිම් ලබා ගැනිම සඳහා ඇත්අතුරු සෙවන බැලිමට ළමයින් සහභාගි කරන ලදි .මේ තුලින් ළමයින්ගේ මානසික තෘප්තිය සහ සත්‍ය දේ අත්විදිම තුලින් මතක ශක්තිය සංවර්ධනය විමත් පරිසරය තේරුම් ගැනිමතුල බුද්ධි වර්ධනය වැඩි දියුණු විමත් සිදුවේ.
අනෙකුත් පුවත්
2024.05.21 දින හිගුර ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම.
සම්බුදු තෙමගුල සැමරීම. 2024.05.21 දින දරුවන් සමග එක්ව වෙසක්පත් නිර්මාණය කිරීම සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම සිද...
2024.01.23 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය පිළිගැනීමේ දින වැඩසටහන.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල - ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය 2024.01.23 පිළිගැනීමේ දින වැඩසටහන අපගේ බෝධිරාජය...
24.11.2023 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය.
බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය වාර්ෂික ළමා ප්‍රසංගය 2023.මෙම ප්‍රසංගය නොවැම්බර් 2...